2 Storied House For Sale in Minuwangoda - Towards Katunayake Side
මාර්ග අංක 05 කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 700 m දුරින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ කටුනායක දිශාවට පිහිටා ඇති මෙම දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
✴️පර්චස් 21 අංග සම්පූර්ණ දෙමහල් නිවසකි.
✴️නිවස වටා තප්ප ගසා නිම කර ඇත.
✴️ප්‍රධාන කාමර 4 යි.
✴️Living Area 2යි.
✴️ Bathroom 3 යි.
✴️මුඵතැන්ගේ 1 යි.
(DiningArea)
✴️ලී දොර ජනෙල් උළුවහු
✴️දැව සහ Modern ලී වැට
✴️Fully interlock landscape
✴️නළ ජලය
✴️පහසුවෙන් ළඟා විය හැකි ප්‍රධාන මාර්ග සහිතයි.
✴️කටුනායකට 7km.
✴️කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට 7km.
✴️මිනුවන්ගොඩ නාලන්ද විද්‍යාලයට 2.5km.
✴️මිනුවන්ගොඩ ශීක්ෂණ රෝහලට 2.5km.
✴️කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට 8km.
✴️නිරවුල් ඔප්පු සිහිතයි.
💥වැඩි විස්තර සඳහා අමතන්න
💥මිල ලක්ෂ 210
💥සාකච්ඡා කර මිල ගණන් වෙනස් කර ගත හැකිය.