මහරගම, ඇරැව්වල ප්‍රධාන බස් පාර පෙනෙන දුරින් අංගසම්පූර්ණ දෙමහල් නිවස කුලියට.
* සම්පූර්ණ ටයිල්
* කාමර 3
* බාත්රූම් 3 (පිටතින් 1 )
* සාලය
* පැන්ට්‍රිය
* වටතාප්ප, ගේට්ටු
* පාකිං
* මහරගම හා පිළියන්දල නගර වලට ආසන්නයි
* Leeds ජාත්‍යන්තර පාසල, Food City, පෙට්‍රල් ෂෙඩ් ඇවිද යන දුරින්
මාසික කුලිය - 100,000 /= (Not Negotiable)