2 Storied Hosue From Panadura Keselwatta
* 10 p
* 1250 SQFT
* 4 Bedrooms ( Ground 2 Completed )
* 2 Bathrooms ( Ground 1 Completed )
* Ground Floor 100 % Completed - 1st Floor Few Works To Be Done
* Finishing Ceiling - Roof - Gutters Completed
* Price Reduced - Rs.180/= Lakhs NEGOTIABLE
🔰පානදුර කෙසෙල්වත්ත පර්චස් 10ක ඉඩම සහ දෙමහල් නිවස.
💎බස් පාරට මීටර් 600 යි.
💎කාමර
පහත මහල - 02
ඉහල මහල - 02
💎සාලය
පහත මහල - 01
ඉහල මහල - 01
💎වැරන්ඩාව
පහත මහල - 01
ඉහල මහල - 01
💎නාන කාමරය
පහත මහල - 01
ඉහල මහල - 01
💎කෑම කාමරය
💎මුලුතැන් ගෙය
💎නිවස වටා තාප්ප ගසා ඇත.
💎සම්පුර්ණ පහත මහල ටයිල් කර ඇත.
💎ගාලු පාරට 1Km.
💎නිවස සාදා ඇත්තේ පර්චස් 06 ක ඉඩ ප්‍රමාණයක් තුලය , වත්ත පර්.04 ක් පමණ ඇත.එහි - පොල් ගස් 05 , අඹ, ඡම්බු, පේර, ඇඹරැල්ලා, කෙසෙල් ගස් ඇත.
💰හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකුණනු ලැබේ
දැන් මිල අඩු කලා - රු. ලක්ෂ 180 යි