📍 Malabe ප්රදේශයෙන් දෙමහල් නිවසක් කුලියට
✨ Office එකක්, Warehouse එකක් , residential සඳහා සුදුසුයි
🔹 දෙමහල් නිවස
🔹 නිදන කාමර 5ක්
🔹 නාන කාමර 2ක්
🔹 ඉඩකඩ සහිත විසිත්ත කාමර
🔹 කුස්සිය
🔹 බැල්කනිය
🔹 වාහන නවතා තැබීමේ පහසුකම්
🔹 තාප්පයෙන් වටකර ගේට්ටුවක් සහිත ආරක්ෂිත ඉඩම
▫️ 1.5km - Malabe
▫️ 2km - Sussex College
▫️ 2.4km - ITN
▫️ 4.2km - CINEC
▫️ 4.5km - SLIIT
▫️ 5km - Hemas Hospital Thalawathugoda
▫️ 5.3km - Dr. Neville Fernando Teaching Hospital
▫️ 5.3km - Diyatha Uyana
▫️ 5.7km - Kaduwela Highway Entrance
▫️ 8km - Sri Jayawardenapura General Hospital
💰 මාසික කුලිය - Rs. 100,000/-
💰 මාස 03ක advance
📩 If call is not answered, please leave a WhatsApp msg