⭕අංගසම්පූර්ණ දෙමහල් නිවස සහිත ඉඩම ඉක්මනින් විකිණීමට
🔴 මිල ගණන් සාකච්ඡා කල හැක.
🔴 පර්චස් 11.7 කි.
🔴 නිදන කාමර 4කි. ( පලමු මහලේ කාමර 2ක් සහ ඉහල මහලේ කාමර 2කි.)
🔴 නාන කාමර 2කින් උඩ මහල සහ පහල මහල සමන්විතය.
🔴 නිට්ටඹුව නගරයට 1.5 km කි.
🔴 වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 5km කි.
🔴 වතුපිටිවල රජයේ රෝහලට 1km කි.
🔴 සින්නක්කර ඔප්පු
🔴 පුලුල් මාර්ග
🔴 නල ජලය සහ විදුලිය
🔴 නිවස ගෘහභාණ්ඩ සමග වුවද ලබා දිය හැක.
🔴 විදේශ ගත වන බැවින් නිවස ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වේ.
🔴මෙම නිවස අංගසම්පූර්ණව නිමකොට ඇත.
🔴 රන්පොකුනගම, නිට්ටබුව.