🏡 දෙමහල් සොල්දර නිවසක් කුලියට දීමට - කිට්ටම්පහුව, වැල්ලම්පිටිය
පදිංචියට සුදුසු දෙමහල් නිවසක් - කිත්තම්පහුව, වැල්ලම්පිටිය ප්රදේශයෙන් කුලියට දීමට ඇත.
✅ නිදන කාමර - 3
✅ විසිත්ත කාමරය (Living Room)
✅ භෝජනාගාරය (Dining Area)
✅ මුළුතැන්ගෙය (Kitchen)
✅ නානකාමර - 1
✅ ගරාජය / වාහන නවතා තැබීමේ පහසුකම්
✅ ඉහළ මහලේ ආවරණය කළ බැල්කනිය
📍 පහසු ස්ථානයක්
• වැල්ලම්පිටිය නගරයට කි.මී. 2
• කටුනායක අධිවේගී මාර්ගයට කි.මී. 3.5
• කොළඹ කොටුවට කි.මී. 6
පවුලකට ප්රමුඛත්වය දෙනු ලැබේ
💰 මාසික කුලිය රු. 45,000/- (සාකච්ඡා කළ හැක)
නිදහස් හා සුවපහසු පරිසරයක, කොළඹ නගරයට සහ ප්රධාන මාර්ගවලට පහසුවෙන් ප්රවේශ විය හැකි නිවසකි.
________________________________________
🏡 Two-Storey Attic House for Rent - Kittampahuwa, Wellampitiya
two-storey ( upper floor attic) house available for rent in a peaceful residential area in Kittampahuwa, Wellampitiya.
✅ 3 Bedrooms
✅ Living Room
✅ Dining Area
✅ Kitchen
✅ 1 Bathroom
✅ Garage/Parking Space
✅ Covered Upstairs balcony
📍 Convenient Location
• 2 km to Wellampitiya Town
• 3.5 km to Katunayake Expressway
• 6 km to Colombo Fort
👨👩👧👦 Family Preferred
💰 Monthly Rent: Rs. 45,000 (Negotiable)
Ideal for a family looking for a comfortable home with easy access to Colombo and major transport routes.
📞 Contact