> පර්චස් 7.80
> නිදන කාමර 2.
> මුල් නිදන කාමරයට පිටතින් ඇතුලුවීමට දොරක් සවිකර ඇත.
> නානකාමර 1 (නානකාමරය සහ වැසිකිලිය වෙන් වෙන් වශයෙන් නිවස තුල ඉදිකර ඇත).
> ඉඩම වටා තාප්පය / ගේට්ටු දමා ඇත.
> වහල (Concrete Slab Roof) Water-proofing කර ඇත.
> වාහන 2ක් ගාල් කිරීමට ඉඩ පහසුව.
> ගාලු පාරට 250m.
> පානදුර නගරයට 1.75km.
> ප්රධාන පාසල් දෙකකට නුදුරින්.