👌කෝට්ටේ ගුවන් පලම අසල
👌 අලුතීන් සාදා නිම කළ, තටිිිටු හතරක ගොඩනැගිල්ල,
👌 එක තට්ටුවක වර්ග අඩ් 1000 ඇත...
👌 සැම තට්ටුවකටම නානකාමර 2ක් සහ office rooms 2ක් ඇත..
👌 සැම තට්ටුවකටම කුස්සියක් සහා බැල්කනි ඇත
👌 වාහන නවතා තැබීමේ පහසුකම් ඇත...
👍සැම තට්ටුවකටම වෙන් වෙන් වෙශයෙන් ලයිට් වතුර ලබා දී ඇත.