🌴 දෙල්ගොඩ පර්චස් 180 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-231)
🟢 ලිපිනය - මීගහවත්ත, දෙල්ගොඩ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 180
🟢 ඉඩම තුළ විදුලිය සහ ළිං ජලය සහිතව නිවසක්ද පිහිටා ඇත
🟢 ප්රධාන වශයෙන් පොල් වගාව සහ කජු, කෙසෙල් ආදී පලතුරු වගාවන් ඇත
🟢 කඩවත නගරයට - 8km
🟢 මාවරමංඩිය නගරයට - 4km
🟢 දෙල්ගොඩ නගරයට - 2.5km
🟢 බියගම නිදහස් කලාපයට - 2.5km
🟢 කොළඹ නගරයට - 21km
🟢 පිටකොටුව - දෙල්ගොඩ 234 ප්රධාන මාර්ගයට - 750m
🟢 කොළඹ නව නුවර පාරට - 1km
🟢 කීල්ස් සහ කාගිල්ස් සුපිරි වෙළඳසැල් ආසන්නයි
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-----------------------------------------------------------------------
🌴 180 Perches Land for Sale in Delgoda (SSPL-231)
🟢 Address - Meegahawatta, Delgoda.
🟢 Land Size - 180 Perches
🟢 House with electricity and well water in the land
🟢 Coconut cultivation and fruit cultivation-cashew, banana etc.
🟢 To Kadawatha Town - 8km
🟢 To Mawaramandiya Town - 4km
🟢 To Delgoda Town - 2.5km
🟢 To Biyagama Free Zone - 2.5km
🟢 To Colombo City - 21km
🟢 To Pettah - Delgoda 234 Main Road - 750m
🟢 To Colombo New Kandy Road - 1km
🟢 Keells and Cargills supermarkets nearby
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable