ඉතාමත් හොද තත්වයේ ඇති alloy wheels 4 ක් එකවර විකිනීමට
මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් මිලදී ගැනීමට කැමති අයෙකුට විකිනීමට කටයුතු කරණු ලැබේ
ඉතාමත් හොද තත්වයේ පවතියි ✅
මළකඩ කෑම් පලුදු වීම් කිසිවක් නැත ❌
ලග තව් දුර තව් 2 කම ඇත
Size 17
LKR 130,000 වැඩි විස්තර සදහා Massage ( whatsApp or Normal massage )එකක් යොමු කරන්න මෙම දුරකථන අංකයට ඇමතුම් නොගැනීමට කාරුණික වන්න