Bandarawela, Kinigama, Isuru uyana, near “Bhawana Mmadhyasthanaya”. 16.25 Perches. 1.7 Km away from Bandarawela town, 600m to Bandarawela Central College. A valuable flat land with a holistic view with greenery is for immediate sale.
රමණීය, සිතල බණ්ඩාරවෙල නගර සීමාව තුළ, කිනිගම, ඉසුරු උයන, භාවනා මධ්‍යස්ථාන අසල. පර්චස් 16.25. බණ්ඩාරවෙල නගරයේ සිට 1.7 Km දුරින්, බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයට 600m දුරින්. වැදගත් පරිසරයක පිහිටි, සුන්දර වටපිටාවකින් යුතු වටිනා සමතලා ඉඩමක් වහාම විකිණීමට ඇත.
Boundaries are clear, clean, Freehold Deeds. මායිම් පැහැදිලි, පිරිසිදු, සින්නකර ඔප්පු .
1.7km to Bandarawela town. බන්ඩාරවෙල නගරයට 1.7 km.
1.2 km to Bandarawela - Badulla main road Thanthiriya junction. බන්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයට (තන්තිරිය හන්දියට) 1.2 km.
Road facilities to the land. ඉඩමටම මාර්ග පහසුකම්.
Piped water with two supply sources and electricity facilities. නල ජලය ජල සම්පාදන මණ්ඩලය හා ප්‍රජා ජල සැපයුම් යන මාර්ග දෙකක් ඔස්සේ හා විදුලි පහසුකම්.
Tranquil, scenic surroundings. නිස්කලංක, දර්ශණීය අවට වටපිටාව.
Porowagala view point is nearby. පොරොව ගල පෙනෙන දුරින්
150m direct distance to the Bandarawela central college primary school (Adikaram primary school). බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික පාසලට (අදිකාරම් ප්‍රාථමික පාසල) ගුවන් දුර මීටර් 150 කි.
Most suitable for residence or tourism. පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරයට වඩාත්ම සුදුසුයි.