හෝමාගම , කෘෂි මාවතේ පදිංචියට සුදුසු පර්.15 හරිහතරෑස් ඉඩම විකිණීමට.
* රජයේ අනුමත නිරවුල් ඔප්පු.
* ජලය , විදුලිය ඇත.
* ඉඩම වටා කම්බි ගසා එක් පැත්තක තාප්ප දමා ඇත.
* හෝමාගම නගරයට 1Km.
* හයිලෙවල් පාරට , ප්රධාන බැංකු වලට 800m.
* පර්චසය ලක්ශ 9/= ( මිල ගණන් සාකච්චා කළහැක.)