රු 745,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
---------------------------------------------- --------------------------------------
🔴 හෝමාගම, දියගම පිහිටි පර්. 15.6 වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට
---------------------------------------------- ---------------------------------------
🔶 ප්‍රධාන කාපට් මාර්ගයේ සිට මීටර් 800ක් ආසන්නයේ පිහිටි අගනා නේවාසික බිමකි
🔶 වෙන්දේසියකින් ගන්නා ලද ඉතිරි එකම බිම් කොටස
🔶 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 15.6
🔶 NSBM හරිත සරසවියට මායිම්ව
🔶 මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට ඉතා ආසන්නව
🔶 ස්ථානය - දියගම, සුමුදු පෙදෙස
🔶 ඉහළ නේවාසික ප්රදේශයකි
🔶 අඩි 15 පළල මාර්ගය
🔶 තාර දමන ලද පාර
🔶 නළජලය
🔶 කොට්ටාවට 4Km
🔶 හෝමාගමට 4Km
🔶 කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
🔶 සියලුම නාගරික පහසුකම් අසල පිහිටා ඇත
🔶 බැංකු, සුපිරි වෙළඳසැල්, සහ ඉන්ධන පිරවුම්හල්, ආසන්නව
🔶 වැදගත් අසල්වැසියන් සහිතයි
🔶 නිස්කලංක පරිසරය
🔶 නිරවුල් ඔප්පු
👉 විකුණුම් මිල- පර්චසයක් 7,45,000/= (සාකච්ඡා කරගත හැක)
---------------------------------------------- ----------------
🔴 15.6 Valuable Land For Sale At Homagama, Diyagama
---------------------------------------------- ----------------
🔶 A valuable residential plot located near 800 meters from the main carpet road
🔶 Remaining only plot taken from an auction
🔶 Size of land: 15.6 perches
🔶 Adjacent to NSBM Green University
🔶 Very close to Mahinda Rajapaksa Stadium
🔶 Location - Diyagama, Sumudu Place
🔶 Highly residential area
🔶 15 feet wide road
🔶 Tarred road
🔶 Tap water
🔶 4Km to Kottawa
🔶 4Km to Homagama
🔶 10 minutes to Kottawa Expressway entrance
🔶 Located near all urban amenities
🔶 Banks, supermarkets, and gas stations, nearby
🔶 With important neighbors
🔶 Quiet environment
🔶 Cleared deeds
👉 Selling Price- 7,45,000/= per Perch (Negotiable)