🔅 බත්තරමුල්ල නගර මධ්‍යයේ රජමල්වත්ත පාරට මුහුනලා පර්චස් 15 ඉඩම සහ නිවස ඉඩමේ වටිනාකමට විකිනේ **කාමර 3,
**ලොකු සාලය,
**කුස්සිය
**නාන කාමර 2
**ගරාජය
**වාහන කිහිපයක් ගාල් කිරීමේ පහසුව
**අනර්ඝ ගෙවත්ත
**NSB බැංකුව ඇතුලු සියලු බැංකු,
**පාස්පෝට් කන්තෝරුව
**ජාතික හැදුනුම්පත් කන්තෝරුව
**කාගිල්ස් ෆුඩ් සිටි
**ආර්පිකෝ ප්‍රදර්ශනාගාරය,
**ඉන්ධන පිරවුම් හල,
**සෙත්සිරිපාය ,
**ඉඩම් අමාත්‍යාංශය
ඇතුලු සියලු පහසුකම් පෙනෙන දුරින් පිහිටා ඇත .
🔅මම ඉඩම පර්චස් 15යි.එක් පර්චසයක් ලක්ෂ 55/=යි
නව නිවසක් සෑදීමට හෝ ඕනෑම කාර්යාල කටයුත්තක් පවත්වාගෙන යෑමට ඉතා සුදපිරිසිදුයිග මෙය පිහිටා ඇත.මෙහි මිල යොදා ඇත්තේ ඉඩමේ වටිනාකමට පමනයි .පර්චසයක් 55/= .**ඔප්පුව සහ ඉඩමේ සැලැස්ම සියල්ල පිරිසිදුයි.( අවශ්‍ය අය පමනක් විස්තර සදහා දුරකථන ඇමතුම්මක් ලබා දෙන්න).
🔅15 perches land facing Rajamalwatta road in Battaramulla city center and house for sale at land value **3 rooms,
**Large living room,
**The kitchen
**2 bathrooms
**Garage
**Convenience of parking multiple vehicles
**Precious garden
**All banks including NSB Bank,
**Passport Office
**National ID Office
**Cargill's Food City
**Arpico Showroom,
**Gas and filling station,
**Sethsiripaya,
**Ministry of Lands
All facilities are within sight.
🔅This land is 15 perches. One perch is 55 lakhs/=
This is a very clean location to build a new house or run any office work. Here the price is applied to the value of the land only. A purchase of 55/=. **The deed and the plan of the land are all clean.