Architectural designe brand new 2 story luxury house for sale in Piliyandala Kahathuduwa.
With 14 perches land.
Easy access to Kahathuduwa Highway.
Well secured location.
Decent neighborhood.
Very convenient location reach to Piliyandala, Colombo, Kottawa, Maharagama, Horana & suburbs.
Well experienced architect designed & high quality materials using for construction.
5 bedrooms.
2 Modern bathroom with ROCELL bathware.
Sitting.
Dining.
TV Lobby.
Pantry.
Balcony.
Vehicle Parking.
Large garden.
Fully tiled.
Finishing roof.
Parapet wall & gate.
Clear deeds.
Plan approved.
14 perches land.
Price 29 million ( 290 lacks )negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කහතුඩුව අධිවේගී මාර්ගයට ආසන්නව අලුත්ම නිවස විකිණීමට.
පර්චස් 14 ක ඉඩම සහිතව.
පලපුරුදු වාස්තුවිද්‍යා නිර්මාණකරුවකු විසින් නිවසෙහි ප්ලෑන නිර්මාණය කර ඇත.
එමෙන්ම තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
වැදගත් අසල්වැසි පරිසරය.
කාමර 5 යි.
විශාල සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
නාන කාමර 2 යි. ( ROCELL Fittings ).
බැල්කනිය.
වාහන පාර්කිං.
විශාල මිදුල.
වටතාප්ප. ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
කහතුඩුව අධිවේගී මාර්ගයට, පිලියන්දලට, මහරගමට, කොට්ටාවට, මොරටුව විශ්වවිද්‍යාලයට කටුබැද්දට, ගාලු පාරට, නුගේගොඩට, කොළඹට, බත්තරමුල්ලට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 14 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 290 ( මිලියන 29 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.