නව නිවසකට හෝ හොඳ ආයෝජනයකට ඉතා සුදුසු පරිසරයකින් පිහිටා ඇති කළගෙඩිහේන නගරයෙන්, කොළඹ- නුවර ප්රධාන මාර්ගයට ආසන්නව (මීටර් 800ක් පමණ) වේයන්ගොඩ යෝජිත අධිවේගී පිවිසුමට පහසුවෙන් ප්රවේශ විය හැකි කලගෙඩිහේන-වේයන්ගොඩ පාරෙන් අගනා පර්චස් 14.75 ඉඩම් කොටසක් කඩිනමින් විකිණීමට.
ඉඩම පරික්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
ඉල්ලන ඉහලම මිලට වහා විකුණනු ලැබේ!
✅පුළුල් ප්රවේශ මාර්ග සහ කාණු පද්ධති
✅තෙකලා විදුලිය සහ නල ජලය
✅නිරවුල් ඔප්පු, ප්රාදේශීය සභා අනුමත පිඹුරුපත