ගාල්ල කරාපිටිය නගරය අසල, කපුහෙම්පල ගොඩදුව පාර පිහිටි පර්චස් 140 ක ඉඩම විකිනීමට ඇත. කරාපිටිය නගරයට කි. මි. 2. පින්නදුව හුවමාරුවට කි. මි. 3.5.
සංචාරක නිවාඩු නිකේතන (Villa) ඉදිකිරිම සදහා යෝග්‍ය, කුඹුරු යායකට මුහුණලා අලංකාර පරිසරයක පිහිටි ඉඩමකි. නිරවුල් ඔප්පු.
නල ජලය හා විදුලිය පහසුකම් ඇත.
ගං වතුර, නායයැම් තර්ඡන නැත
පර්චසයක මිල රු: 520,000.00
This 140 perches land in Godaduwa road, Kapuhempala, located 2km from Karapitiya and 3.5km from Pinnaduwa interchange of southern expressway.
Facing a beautiful paddy field and ideal for building a villa for tourism.
Clear title deed. No flooding or earth slips.
Water and electricity supply available
GPS location of the Land 6.067346, 80.240294