📍 ස්ථානය: තැබිලිවත්ත, අලුවිහාරේ, මාතලේ
ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසු නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
✅ පර්චස් 14
✅ මාතලේ නගරයට කි.මී. 2
✅ A9 ප්‍රධාන මාර්ගයට මීටර් 800
✅ අඩි 20 (මීටර් 6) පුළුල් ප්‍රවේශ මාර්ගය
✅ නිරවුල් ඔප්පු
✅ විදුලිය සහ ජල පහසුකම්
✅ නිස්කලංක හා හොඳ නේවාසික පරිසරය
⭐ Wind Rose Properties විසින් සංවර්ධනය කරන ලද නේවාසික ව්‍යාපෘතියක පිහිටි ඉඩමකි.
💰 මිල: පර්චසයක් රු. 480,000 (මිල සාකච්ඡා කළ හැක.)
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
🏡 14 Perches Prime Residential Land for Sale – Aluwihare, Matale
📍 Location: Thabiliwatta, Aluwihare, Matale
✨ Property Highlights
• 14 Perches
• Only 2 km to Matale Town
• Approximately 800 m to Kandy–Jaffna (A9) Main Road
• 6 m / 20 ft wide access road
• Clear Deed
• Electricity and water facilities available
• Peaceful and established residential neighborhood
• Ideal location for building a family home or for investment
• Easy access to Matale Town and main road
⭐ Located within a residential property development by Wind Rose Properties.
💰 Price: Rs. 480,000 per Perch Negotiable
📞 Contact for more details.