14 Perch Land For Sale In Kadawatha (LA-GAMKD-117)
කඩවත නගරසීමාවේ නුවර පාරට 70mක් දුරින් පිහිටි අගනා ඉඩමක් විකිණීමට.
පර්චස් 14 ක හතරැස් ඉඩම
නුවර පාරට මීටර් 70යි
වැදගත් නිස්කලංක පරිසරය
සියලු නාගරික පහසුකම් අතේ දුරින්
කඩවත අධිවේගී පිවිසුමට විනාඩියයි
Can be purchased 7 Perch block