12P Land For Sale in Homagama ,Diyagama, abagas junction
📢 ඉඩම් විකිණීමට ඇත 🏡✨
🔹 පර්චස් 12ක් හා පර්චස් 10ක්
🔹 කැබලි වෙන වෙනම හෝ එකම ඉඩමක් ලෙස මිලදී ගත හැක
💰 මිල:
🔸 පර්චස් 01ක් – ලක්ෂ 06යි (රු. 600,000) 💵
📍 ස්ථානය:
📌 හෝමාගම – දියගම, අඹගස් හන්දියට 🕒 විනාඩි 2යි
📌 (පළමු පටුමගේ දෙවන ඉඩම)
📌 මාකුඹුර ප්රධාන බස් නැවතුම්පලට 🚌 විනාඩි 15යි
📄 නීතිමය තත්ත්වය:
✅ බැංකු ණය පහසුකම් කලින්ම ලබාගෙන ඇත
✅ ඔප්පු සහ සැලසුම් 100% නිරවුල්
🚫 LAND SALE එකක් නොවේ
✔️ පෞද්ගලික ඉඩමකි
🌿 වාසයටත් 🏠 ආයෝජනයටත් 📈 ඉතාමත් සුදුසු ඉඩමක්!