නුවර පාරේ සිට මීටර් 600ක් දුරින්, වෙල්යායකට මායිම්ව පිහිටි පර්චස් 120ක නිවස සහ ඉඩම, ඉඩමේ වටිනාකම පමණක් සළකා විකිණීමට ඇත.
ස්වභාවික විපත් වලින් තොරය.
ඉඹුල්ගොඩ, අමුණුගොඩ දේවාල පාරේ (සාලිය බතික් ලඟින් හැරෙන පාර)
ජලය, විදුලිය සහිත අංග සම්පුර්ණ වත්ත සහ නිවස
කාමර 4
නාන කාමර 2
පිරිසිදු භුගත ජලයද ඇත.
පදිංචියට හෝ ව්‍යාපාරයකටද සුදුසුයි.
පිවිසුම් මාර්ගය අඩි 15 කි.
ඵළදාව ලබන පොල් හා කොස් ගස් වලින් යුක්තයි.
ගේට්ටුව, තාප්ප සහ වැටවල් වලින් යුක්තයි.
කඩවත අධිවේගී මාර්ග ප්‍රවේශයට 5km.
ප්‍රසිද්ධ සුනේත්‍රාදේවි විද්‍යාලයට මීටර් 500 යි.
පර්චසය ලක්ෂ 3.5 යි (සාකච්ඡා කළ හැක)
විමසීම්