කඩුවෙල අවිස්සාවේල්ල පාරේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් රණාල හබරකඩ 698 බස් පාරේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි කදු සහිත උස් බිමක ඇති ,සාමාන්‍ය කැළයක් ද ඇති ඉඩම පර්චසය ලක්ෂ 1/75 ගනනේ විකිණීමට තිබේ .
සංචාරක ව්‍යාපාරයට සුදුසු VILLA කිහිපයක් සෑදීමට හෝ ඒ සදහා සුදුසු ඕනෑම කටයුත්තකට ගතහැක.
සියලුම ආයතන වලින් අවශ්‍ය බලපත්‍ර ලබාගෙන ඇත .
වැඩි විස්තර සදහා අමතන්න .
තැරැව්කාර මහත්මාවරු ද අමතන්න .