12 Perches of Land for Sale in Ranasinghe Mawatha, Veyangoda. This is a rectangular shape flat solid land with very clear titles. 80 meters from Veyangoda town. adjacent to Cargills Food City in Veyangoda city center, this valuable land is very suitable for any business or residence.
වේයන්ගොඩ රණසිංහ මාවතේ පර්චස් 12 ක ඉඩමක් විකිණීමට ඇත. වේයන්ගොඩ නගර මධ්‍යයේ කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයට මායිම්ව. වේයන්ගොඩ නගරයට මීටර් 80ක් දුරින් නිරවුල් ඔප්පු සහිත ඉඩමකි. මෙම අගනා ඉඩම ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට හෝ පදිංචියට ඉතාමත් සුදුසුය
- Electricity, Telephone and other necessary facilities available.
- විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක
- Clear Deeds. නිරවුල් ඔප්පු