දේපල කේතය: MB0267
මාකොළ සන්සුන් වාසස්ථාන ප්රදේශයක පිහිටි, ඉක්මනින් විකිණීමට ඇති වටිනා ඉඩමක්.
ඉඩමේ ප්රමාණය: පර්චස් 11
පර්චසයක මිල: ලක්ෂ 16
පිවිසුම් මාර්ග: අඩි 20
ප්රධාන පාරට දුර: මීටර් 750 ක් පමණ
දැනට තත්වය: හිස් ඉඩමක් (Bare Land)
වටපිටාව: නිවාස සහිත සාමකාමී පරිසරයක්
📍 පිහිටීම:
සිරිමංගල මාවත (6වන පටුමග)
🏡 නිවාසයක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසු ඉඩමකි.
🚗 පහසු ප්රවේශය සහ ප්රධාන මාර්ගයට සමීපතාවය විශේෂ වාසියකි.
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න!