වාරියපොල, වේරපොල ප්රදේශයේ Ebony Holdings Garment ආයතනයට ආසන්නව පිහිටා ඇති පර්චස් 10ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- පර්චස් 10ක වටිනා නේවාසික බිම් කොටස
- හතරැස් හැඩයේ සමතලා ඉඩම
- නල ජල පහසුකම් ලබාගත හැක
- නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි
- Ebony Holdings Garment ආයතනයට ඉතා ආසන්නයි
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 100 යි
- වාරියපොල නගරයට කි.මී. 2 යි
- වාරියපොල දිස්ත්රික් රෝහලට කි.මී. 1.5 යි
- නිස්කලංක හා සුවපහසු නේවාසික පරිසරය
මුළු මිල රු. 32,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නේවාසික ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 10 perches residential land located in Werapola, Wariyapola, close to Ebony Holdings Garment, is available for sale.
- 10 perches valuable residential land
- Square-shaped flat land
- Pipe-borne water facility can be obtained
- Ideal for building a house or as an investment opportunity
- Close to Ebony Holdings Garment
- Only 100 meters to Wariyapola - Kurunegala main road
- 2 km to Wariyapola town
- 1.5 km to Wariyapola District Hospital
- Peaceful residential environment
Total price Rs. 3.2 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable property yours.