වැල්ලවාය, ඇතිලිවැව ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 100ක අගනා ඉඩමක් නිවසක් සමඟ විකිණීමට තිබේ.
- පර්චස් 100ක ඉඩම සමඟ නිවස
- නේවාසික හෝ ආයෝජන කටයුතු සඳහා සුදුසුයි
- කොළඹ - හම්බන්තොට ප්රධාන මාර්ගයට මීටර් 350 යි
- හඳපානගල හන්දියට කි.මී. 3 යි
- ඇතිලිවැව ජාතික පාසලට කි.මී. 1.5 යි
- වැල්ලවාය නගරයට කි.මී. 12 යි
මුළු මිල රු. 95,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම සහ නිවස ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 100 perches land with a house located in Ethiliwewa, Wellawaya, is available for sale.
- 100 perches land with a house
- Suitable for residential or investment purposes
- 350 meters to Colombo - Hambantota main road
- 3 km to Handapanagala Junction
- 1.5 km to Ethiliwewa National School
- 12 km to Wellawaya town
Total price Rs. 9.5 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable property yours.