• 6 bed rooms
• 5 bath rooms
• Private balcony for rooms
• Two separate parking slots and two roller door
• separate electricity and water meter
• Hot water and Air conditions
• Tv lobby
• Two kitchen and pantry
• first floor terrace area
• Second floor garden and visitor room , attached bath room and mini kitchen
• Ground floor out door kitchen
• Out door gas line to kitchen
• Cctv operation
• Alarm security system
• face to main road
• 120 route
• Very close to kahathuduwa highway interchange
• Calm quite environment
• Coc Available
• Clear deeds and documents
කහතුඩුව අධිවේගී මාර්ගයට ඉතා ආසන්නව ප්රධාන පාරට මුහුණලා ඇති හවුස් ස්කීම් එකක මේ නිවස පිහිටා ඇත.
තනි ගෙයක් ලෙස හෝ අපාර්ට්මන්ට් ලෙස වෙන වෙනම ගෙවල් ලෙස ද භාවිතා කිරීමට හැකිය. රෝලර් ඩෝ දෙකක් සහ අලංකාර පැන්ට්රි කිචන් 03ක් හා ලයිට් වතුර මීටර් ඇත.
රූප් ටොප් ලස්සන ගාර්ඩන් එකක් ඇත. කාමර 06 ක් සහ බාත් රූම් 05 ක් වේ. AC කාමර , AC සාලය , හොට්වෝටර්, cctv , සිකුරිටි සිස්ටම් ආදිය වේ.
නිරවුල් ලියකියවිලි සහ coc