යෝගට් නිශ්පාදන සේවක
බදුල්ල දිස්ත්‍රික්කය පුරා විහිදී ඇති කර්මාන්තශාලා ජාලයක් සඳහා බඳවා ගැනීම් කඩිනමින් බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
සුවඳ විලවුන් නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා සහ යෝගට් නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන,බිස්කට් නිෂ්පාදන,චොකලට් නිෂ්පාදන යන කර්මාන්තශාලා සඳහා කඩිනමින් බඳවා ගැනීම සිදුකරනු ලබයි.
°° වයස අවුරුදු 17 සිට 50 දක්වා ගැහැණු පිරිමි දෙපාර්ශව බඳවා ගනී.
°° දිනක වැටුප 2000-3000 අතර ගෙවනු ලබන අතර.මාසිකව OT ඇතුළුව 60000-100000 අතර වැටුප් ලබා ගැනීමේ හැකියාව ඇත.
°° මෑන් පවර් බඳවා ගැනීම් නොවේ.
°° කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීම් සිදුකරන අතර විවාහකයන් යහළුවන් එකම තැනක් සඳහා යොමු කිරීම සිදුකරයි.
°° ප්‍රවාහන පහසුකම්,නවාතැන් පහසුකම් හා ආහාරපාන වැඩ කරන කාලය තුළදී ආයතනය මගින් නොමිලේ ලබාදීමක් සිදුකරයි.
°° රජයෙන් අනුමත දීමනා සහ නිවාඩු සහිතයි.
°° අධ්‍යාපන සුදුසුකම් සහිත අය කාර්යාලයේ තනතුරු සඳහා යොමු කිරීම සිදු කරනු ලබයි.
රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයකු නම් බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
☎️0769894143
සම්බන්ධ වීමට නොහැකි වූ අය 0769894143 මෙම අංකය වෙත වට්ස්අප් කෙටි පණිවිඩ යොමු කරන්න