Yogurt factory
යෝගට් නිශ්පාදන කර්මාන්තශාලා
මහනුවර දිස්ත්‍රික්කය තුල පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ යෝගට් නිෂ්පාදන කර්මාන්තශාලා සේවය සදහා බදවා ගැනීම්
:-)පුරප්පාඩු අනුව ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම්, සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නැත
:-)දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයවලුන් බඳවා ගනු ලබයි.
:-)වයස අවුරුදු 17 සිට කාන්තා/පිරිමි බඳවා ගැනීම්
👉සියලු දෙනා සඳහා පහත සඳහන් රැකියා අවස්තා
🔶උදෑසන තේ/දහවල් ආහාරය/සවස තේ නොමිලේ.
🔴කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය අනුව ප්‍රවාහන පහසුකම්/ නවාතැන් පහසුකම් ලබාදීම නොමිලේ
🔴යහළුවන් විවාහකයන්ට එකම ස්ථානයක රැකියාවට යෙදවීම
අවස්ථා සීමිත බැවින් ඔබත් අදම අයදුම් කරන්න.
සුදුසුකම් සපුරා ඇති සියළුම දෙනාට අයදුම්පත් ඉදිරිපත් කර හැකිය.
සියලුම දීමනා සහිතයි
🏧🏧🏧🏧🏧වැටුප් විස්තරය
:-)දිනකට වැටුප
1800/= ත් 2200/= අතර
:-)මාසික වැටුප දීමනා සමගින්
35000/= ත් 65000/=අතර
👥💼සති වැටුප් ලබා ගැනීමේ හැකියාව.
උදෑසන 0800 ත් සවස 0500 අතර අමතා අයදුම්පත් ඉදිරිපත් කරන්න.
0769894143
දුරකථන මගින් සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් වට්ස්අප් මගින් අදම අයදුම්පත් ඉදිරිපත් කරන්න....0769894143.(සකසා ගත් cv එකක්,හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්)