යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා අනගි අවස්තාවක්.
MDF board මගින් ගෘහ භාණ්ඩ /racks සාදන ආයතනයක් සඳහා පුහුණු, නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍යයි.
MDF board මැෂින් කැපීම් යන්ත්‍ර, හිල් විදීම් යන්ත්‍ර, ඇණ ගසා සවි කරන යන්ත්‍ර හැසිර වීමට ඇත.
සුපරීක්ෂකවරුන් ගේ අධීක්ෂණය යටතේ ඔබගේ දැනුම වැඩි කරගැනීමට අවස්ථාවක්
අවශ්‍යතාය පරිදි නවාතැන් හා ආහර පාන සලසා දෙනු ලැබේ
ඉහළ වැටුප් හා දීමනා
අමතන්න
070 7427 000
මහබුත්ගමුව, කොටිකාවත්ත