Renuka Group - Rich Life
යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator)
About the role
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator)
------------------------------------------------------------------------
කිරි ආශ්රිත නිෂ්පාදන සිදුකරන ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය ආයතනයක්වන රිව්ලයිෆ් ආයතනය හා සම්බන්ධ වී ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාවක්!
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ ඔබ පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක කාර්මික පුහුණුවක්ලබා ඇති හෝ උසස් පෙළ විභාගය සඳහා ඉංජිනේරු තාක්ෂණවේදය විෂයක් ලෙස හදාරා ඇති කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ හැකියාවෙන් යුක්ත අයෙක් නම් පහත දුරකථන අංක ඔස්සේ ඔබගේ අයදුම්පත්‍රය යොමු කිරීමට හා අපට සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ රැකියාවක් සොයාගැනීමට අපහසු මෙම කාලය තුළ අතිකාල හා අනෙකුත් දීමනා සමඟ 60000/= කට වැඩි වැටුපක් සමඟ ස්ථිර රැකියාවක් අපි ඔබට ලබාදෙන්නෙමු
【~】✪ නොමිලේ නිල ඇදුම්
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනා
【~】✪ විනෝද චාරිකා
【~】✪ නොමිලේ වෛද්‍ය පරීක්ෂන
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :
0703778179 - අර්ජුන
0703778030 - හේෂාලි
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@renukagroup.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : 69, ශ්‍රී පීනරතන පාර, කොළඹ 02
# 🌐 𝓦𝓮𝓫 : | www.renukafoods.com