කඩුවෙල පිහිටි PVC Profile නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට පහත තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනේ.
PVC Extrusion Machine Operators
Assistant Workers
පළපුරුද්ද විශේෂ අවශ්‍යතාවයක් නොවන අතර පුහුණුව ලබා දෙනු ලැබේ.
📍 ස්ථානය: කඩුවෙල
📞 විමසීම්: 0777179626 / 0112571444
වැටුප් සාකච්ඡා කරගත හැක. ඉක්මන් බඳවා ගැනීම්.