💼 තනතුර : යන්ත්‍ර ක්‍රියාකරුවන් (Machine Operators)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අවම වශයෙන් වසරක තේ නිෂ්පාදන යන්ත්‍ර සම්බන්ධ පළපුරුද්ද තිබිය යුතුය.
【~】✪ කොළඹ හා අවට ප්‍රදේශවල පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබාදේ.
【~】✪ පිරිමි අයදුම්කරුවන් පමණි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ තේ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වා ගැනීම.
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේදී යන්ත්‍රෝපකරණ නිරීක්ෂණය කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ අවශ්‍ය නිෂ්පාදන ප්රමිතීන් පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
අතිකාල දීමනා හිමිවේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 074 026 4972
📪 ලිපිනය :
කැලණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ තේ නිෂ්පාදන ආයතනය