යන්ත්‍ර ක්‍රියා කරුවන් සහ සහයකයින් අවශ්‍යයි (Machine operators and Helpers) (වයස අවු 30-48)
Paper serviettes සහ hand towels ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන් කරන අප කර්මාන්ත ශාලාවේ ඉහත තනතුරු සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
ජා ඇල, ඒකල, ප්‍රදේශ වල අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
ආකර්ෂණීය වැටුපක් පිරිනැමේ. පැමිණිමේ දීමනා ද, නිෂ්පාදන දිරි දීමනා ද, උදෑසන සහ දිවා ආහාර දීමනා ද දෙනු ලැබේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයැදුම් කලයුතු ආකාරය ✍ :
ඊමේල්: careers@randslanka.com
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0776931142
මුළු වැටුප රු 55,000 +
මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ පුහුණුවක් ලබාගත හැකි යන්ත්‍ර නිසා පුහුණු කිරීම සඳහා ද සේවකයින් බඳවා ගනු ලැබේ. ඒ සඳහා ආකර්ෂණීය පුහුණු වීමේ දීමනාවක් පිරිනැමේ. පැමිණිමේ දීමනා ද, උදෑසන සහ දිවා ආහාර දීමනා ද දෙනු ලැබේ.