වර්ගය : "XCORT" මාදිලිය : XSM07-100
රත්වීමකින් තොරව, දීර්ඝ කාලීනව වැඩකිරීම සඳහාම ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇති පිටුපස ස්විචය සහිත, අඟල් 4 - XCORT ඈන්ගල් ග්‍රයින්ඩරය
*** මාස 06ක වගකීම ***
වොට් ප්‍රමාණය : 1200 W
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 11000
තල ප්‍රමාණය : අඟල් 4"
ස්විචය : පිටුපස ස්විචය
මෙම යන්ත්‍රය සමග
♦ මිලි. 100 ප්‍රමාණයේ තල ආවරනයක්
♦ හැඬලයක්
♦ කාබන් බ්‍රශ් කට්ටලයක්
♦ තලය සවිකිරීම සඳහා යතුරක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 5,500.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
----------------------------------------------------------------------------------
Make : "XCORT” Model : XSM07-100
4-inch Angle Grinder with Back Switch, built using premium materials for long-lasting, heat-free operation
***06 Months Warranty ***
Rated input power 1200W
No-load speed* 11,000 rpm
Disc diameter* 100mm (4")
Grinding spindle thread M10
Switch Back Switch
♦ A 100mm Disk guard,
♦ A Original Carbon Brush Set
♦ A Handle
♦ A Disk Fixing Key
will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 5,500.00
** Cash On Delivery (COD) is available for your convenience**
Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.