
Workshop Technician
අවශ්‍යතා
• Mechanical, Mechatronics, Automation හෝ ඒ හා සමාන විෂය ධාරාවන්හි අවම NVQ3/4 සුදුසුකම්
• Metal Fabrication පිළිබඳ පළපුරුද්ද
• ගැටළු විසඳීමේ කුසලතා
• රිය පැදවීමේ හැකියාව සහ වලංගු රියදුරු බලපත්‍රය
වගකීම්
• සැලසුම් සහ උපදෙස් අනුව Mechanical, Pneumatic, and Automation නිෂ්පාදනය සහ එකලස් කිරීම.
• පද්ධති පරීක්ෂා කිරීම
ප්රතිලාභ
• ස්ථිර රැකියාවක්
• වාර්ෂික කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රසාද දීමනාව
• වෛද්‍ය රක්ෂණ ආවරණය
• රැකියා ස්ථානයේ පුහුණුව සහ කුසලතා සංවර්ධන අවස්ථා
රැකියා ස්ථානය
• කොළඹ 12
Malwatte Valley Plantations PLC
නො.280, වේල්ල වීදිය, කොළඹ 12.
දුරකථන :- 0742744147 / 0765347176
විද්‍යුත් ලිපිනය : digital@malwatte.lk
Requirements
• Minimum NVQ3/4 Qualification in Mechanical, Mechatronics, Automation or similar Stream
• Proven experience in basic metal fabrication
• Ability to multitask and problem-solving skills
• Valid riding/driving license
Responsibilities
• Fabricate and assemble mechanical, pneumatic, and automation components as per drawings and instructions
• Test, debug and validate systems
Benefits
• Permanent employment after confirmation period
• Annual performance-based bonus
• Medical insurance coverage
• Training and skill development opportunities
Job Location
• Colombo 12
Malwatte Valley Plantations PLC
No.280, Dam Street, Colombo 12.
Tel:- 0742744147 / 0765347176
Email: digital@malwatte.lk
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Workshop Helper
MALWATTE VALLEY PLANTATIONS PLCColombo, Helper43 days
Workshop Manager
Euro Motors (Pte) Ltd.MEMBERColombo, Business Development24 days
CCTV Technician
Allied Trading International (Pvt) LtdRs 90,000 - 95,000MEMBERColombo, Technician5 days
Photocopy Repair Technician
Allied Trading International (Pvt) LtdMEMBERColombo, Technician13 days