ලී වලින් හදාගෙන ඇවිත් Wood Primer ගාලා, කලු පාට තීන්තත් ගෑවා.
ඒත් තියෙන බඩු ටික තියන්න මේක මදි නිසා වියදම් වුන ගානටත් වඩා අඩුවෙන් මේක දෙන්න තීරණය කළේ. ඇවිත් බලලා වටිනවා නම් විතරක් අරන් යන්න.