✨ නිවසටම ගෙන්වා ගත හැකි අලංකාර Wood Art නිර්මාණ! ✨
ඔබත් ඔබේ නිවස, කාර්යාලය හෝ ආදරණීයයන්ට තෑගි දීමට සුවිශේෂී සහ උසස් තත්ත්වයේ ලී කැටයම් නිර්මාණ සොයනවාද? අපගේ සියලුම නිර්මාණ 100%ක් ස්වාභාවික සහ කල්පවතින උසස් තත්ත්වයේ ලීවලින් ප්‍රවේශමෙන් නිමවා ඇත.
විශේෂතා:
100% අතින් නිමවන ලද සුවිශේෂී නිමාව (Handmade Quality)
දිගුකල් පැවැත්ම සහ උසස් ප්‍රමිතිය
ඔබේ රුචිකත්වය අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් සහ මෝස්තරයෙන් ඇණවුම් කිරීමේ හැකියාව (Custom Designs)
දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery) ඇත.
📲 මිල ගණන් දැනගැනීමට සහ ඇණවුම් කිරීමට:
දැන්ම අපට Inbox පණිවිඩයක් (DM) එවන්න නැතහොත්
[/]
whtsapp message ekak danna
🪵 Wood Type : Mara Wood
📏 Size : 23 × 21.5 cm
🖐🏻 100% Handmade
💯 Unique handcrafted design
💰 Price : Rs. 3500
🔥 Perfect for home décor, gifts & art lovers.