උසස් තත්වයේ Stanless steel chafing dish එකක් - Restaurant,Hotel buffet,Catering Events සහ Functions සදහා අතිශය සුදුසුයි .
Glass නොමතිව Eligent desing එකක් සමග modern luxury look එකක් ලබාදෙන මෙම chafing dish එක අහාර උණුසුම්ව සහ ආරක්ෂිතව තබා ගැනීමට උපකාරී වේ .
Buffet setup ,wedding functions party events සහ Restaurant serving සදහා perfect choice එකක්
durable stainless steel finish
esye to clean
permiaum professional apperance
large food capaity