Rs 60,000
Negotiable
Description
For sale by
Sasitha Disanayaka
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
කොස් ලීයෙන් සාදා ඇති ජනෙල් පියන් තුනක් එකට ඇති ජනෙල් රාමු 02 ක් ඇත. (ග්රිල් සහිත)
වීදුරු සමඟ ජනෙල් පියන් 06 ද ඇත.
ජනේල් රාමුවක උස අඩි 5 අඟල් 5, පලල අඩි 5 අඟල් 3 පමණ වේ
ජනෙල වලට පමණක් මිල - 60,000/=
ඊට අමතරව උළුවහු 2ක් සමඟ දොර පියන් 2ක් ද විකිනීමට ඇත
දොර පියනක උස අඩි 6 අඟල් 3, පලල අඩි 3 අඟල් 2 පමණ වේ
කොස් ලීයෙන් සාදා ඇත
දොර පියන් සහ ජනෙල වලට මුළු මිල - 100,000/=