කුඩා කණ්ඩායම් පන්තියක භාවිත කරන ලද ඉතා හොද තත්ත්වයේ පවතින මෙම බෝඩ් එක විකිණීමට ඇත.
දිග අඩි 8 ක් සහ පළල අඩි 4 කි (8 x 4)
බිත්තියේ එල්ලීමට ඉහළින් ඇණ දැමීමට මුදු 4 ක් ඇත.
අවශ්‍ය වුවහොත් එළියට ගැනීමට හැකි මුදු 2 ක් දෙපැත්තෙන්ද ඇත.