විකිණීමට ඇත: පාවිච්චි කරන ලද වයිට්බෝඩ් (Whiteboard) එකක්
ඉතා හොඳ තත්වයේ පවතින Whiteboard එකක් විකිණීමට ඇත. නිවසේ අධ්‍යාපන කටයුතු වලට හෝ කුඩා පන්තියකට ඉතාමත් සුදුසුයි.
ප්‍රමාණය: අඩි 4 x 3
තත්වය: ඉතා හොඳින් පවතී (Used - Good Condition)