Rayman’s Thalangama, Battaramulla Branch
Rayman’s—Sri Lanka’s trusted name in gents bespoke tailoring and suit hiring—is looking for a dynamic and friendly Sales Associate to join our team!
Requirements:
• Male or Female, above 18 years
• No experience required.
• Pleasant personality & good communication skills
• Passion for customer service
Work Hours: 9.00 AM – 8.00 PM
Salary + Commission
If you have the enthusiasm to deliver great customer experiences and grow with a reputed brand, we’d love to meet you!
📍 Rayman’s – Thalangama, Battaramulla
Apply now – raymanbrideandgroom@gmail.com , WhatsApp : +94774778300
📣 WE’RE HIRING!! – විකුණුම් සහකරු (පිරිමි/ගැහැණු)
RAYMAN’S තලංගම, බත්තරමුල්ල ශාඛාව
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය පිරිමි ඇඳුම් මැසීමේ සහ ඇඳුම් පැළඳුම් කුලියට ලබාදීමේ නාමයක් වන Rayman’s සමාගමට එක්වීමට දක්ෂ සහ මිත්‍රශීලී විකුණුම් සහකරුවන් (Sales Associate) සොයමින් සිටී!
අවශ්‍යතා:
• අවුරුදු 18 ට වැඩි පිරිමි හෝ ගැහැණු
• පළපුරුද්දක් අවශ්‍ය නොවේ.
• ප්‍රසන්න පෞරුෂයක් සහ හොඳ සන්නිවේදන කුසලතා
• පාරිභෝගික සේවය සඳහා ඇති ආශාව
වැඩ කරන වේලාවන්: පෙ.ව. 9.00 - ප.ව. 8.00
ආකර්ශනීය වැටුප් + කොමිස්
ඔබත් ස්ථාවර ප්‍රදාන පෙලේ ආයතනයක රැකියාවක නිරතවී ජීවිතය ජයගැනීමට කැමති කෙනෙක්නම් අදම අයදුම් කරන්න
📍 RAYMAN’S – තලංගම, බත්තරමුල්ල ශාඛාව
දැන්ම අයදුම් කරන්න – raymanbrideandgroom@gmail.com, WhatsApp : +94774778300