Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
📞 We're Hiring – Call Center Executive (Male Only)
Join the Senu Cabs Team!
We are looking for energetic, dedicated, and customer-focused male candidates to join our team as Call Center Executives.
📍 Location
Malabe (Preference will be given to candidates who can commute daily.)
👤 Requirements
* Male candidates only
* Age: 20–35 years
* Previous experience in a call center or customer service role is an added advantage
* Willingness to work night shifts
* Excellent communication and interpersonal skills
* Ability to work as part of a team and achieve performance targets
* Friendly, courteous, and professional attitude
* Proficiency in Sinhala and English (spoken)
💼 What We Offer
* Attractive salary package
* Performance-based commission
* Overtime pay
* EPF & ETF
* Performance incentives
* Career growth opportunities
🕒 Working Hours
* Full-time
* 9-hour shifts
Senu Cabs ආයතනයේ අපගේ කණ්ඩායමට එක්වීමට උනන්දුවක් ඇති, වගකීමෙන් වැඩ කළ හැකි පිරිමි සේවකයින් අවශ්‍යයි.
📍 සේවා ස්ථානය
මාලඹේ (දිනපතා මාලඹේට පැමිණිය හැකි අයට වැඩි අවස්ථාවක් ලබා දේ.)
✅ සුදුසුකම්
* පිරිමි අපේක්ෂකයින් පමණි
* වයස අවුරුදු 20 – 35 අතර
* Call Center හෝ Customer Service ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබේ නම් විශේෂ වාසියකි
* රාත්‍රී වැඩ මුර සඳහා සේවය කිරීමට හැකි විය යුතුය.
* හොඳ සන්නිවේදන කුසලතා තිබිය යුතුය
* කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
* ඉලක්ක සපුරාලීමට කැපවීම
* සුහදශීලී, ආචාරශීලී සහ වෘත්තීයමය ආකල්පයක්
* සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් කථා කිරීමේ හැකියාව
💼 අපෙන් ඔබට
* ආකර්ෂණීය වැටුප
* කොමිස්
* අතිකාල දීමනා (Overtime)
* EPF / ETF
* දිරි දීමනා (Incentives)
* වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
🕒 සේවා කාලය
* පූර්ණ කාලීන සේවය
* දිනකට පැය 9ක සේවා මුර
📞 Apply Now
Call / Whatsapp : 0705 928 228
Email : senucabs@gmail.com
Visit: www.senucabs.com


