🚨 URGENT HIRING – WELDERS 🚨
Okanta Engineering (Pvt) Ltd සඳහා වහාම සේවකයින් බඳවා ගනු ලැබේ.
🔹 පුරප්පාඩු
* Welders
✅ සුදුසුකම්
* අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද
* වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කළ හැකි වීම
💼 අපි ලබාදෙන්නේ
* රු. 65,000+ ආරම්භක වැටුප
* 🏠 නොමිලේ නවාතැන්
* 📄 ස්ථිර රැකියාව
* 💰 EPF / ETF
* ⏰ Overtime දීමනා
* 📈 ඉදිරියට වෘත්තීය වර්ධනය සඳහා හොඳ අවස්ථා
📍 වහාම බඳවා ගැනීම් සිදු කෙරේ.
📞 අමතන්න
077 18 19 801 / 0112075888
/ WhatsApp: 0767136228
Okanta Engineering (Pvt) Ltd