💠 අප ආයතනයේ වෑල්ඩින් වැඩ සඳහා පලපුරුදු යකඩ / සුදු යකඩ පෑස්සුම් ශිල්පීන් අවශ්‍යව තිබේ.
📌 ස්ථානය - නුගේගොඩ
💠 සුදුසුකම් :
✪ අවුරුදු දෙකක පලපුරුද්ද තිබීම.
✪ වයස අවුරුදු 18ත් - 58 ත් අතර බඳවා ගැනේ.
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා : 0774791038 | 0772318544