👷♂️ ASSISTANT SITE ENGINEER – WE ARE HIRING!
Join our growing construction team as an Assistant Site Engineer.
සුදුසුකම්:
✔️ ඉදිකිරීම් ක්ෂේත්රයේ Site Supervision සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 2–4 ක පළපුරුද්ද.
✔️ Civil Engineering / Construction Diploma හෝ සමාන සුදුසුකමක් (Degree හිමියන්ට විශේෂ වාසියක්).
✔️ හොඳ සන්නිවේදන හා සම්බන්ධීකරණ කුසලතා.
✔️ නායකත්ව හා ගැටලු විසඳීමේ හැකියාව.
✔️ ආරක්ෂක ප්රමිතීන් හා සමාගම් නීති රීති අනුව කටයුතු කිරීමේ හැකියාව.
✔️ අවශ්‍ය පරිදි විවිධ ව්‍යාපෘති ස්ථානවල සේවය කිරීමට කැමැත්ත.
ප්‍රධාන වගකීම්:
✔️ ඉදිකිරීම් Drawing හා Specifications කියවා අවබෝධ කර ගැනීම.
✔️ Site ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම හා Quality Standards පවත්වාගෙන යාම.
✔️ Site Safety Procedures හා Construction Best Practices ක්‍රියාත්මක කිරීම.
✔️ Contractors, Consultants සහ අනෙකුත් Stakeholders සමඟ සම්බන්ධීකරණය කිරීම.
✔️ වාර්තා සකස් කිරීම සහ ලේඛනගත කිරීම.
✔️ කාර්යයන් කිහිපයක් එකවර කළමනාකරණය කර නියමිත කාලසීමාවන් සපුරාලීම.
Send your CV: WhatsApp: 0740503067 Email: Careers@lyceum.lk
#Hiring #AssistantSiteEngineer #ConstructionJobs #CivilEngineering #VacancySriLanka