වාහන උපාංග නිෂ්පාදනය කරන අප සමාගමේ කඩවත සහ පානදුර කර්මාන්ත ශාලා සදහා වෑද්දුම්කරුවන්
බදවා ගැනේ
සුදුසුකම්
1.NVQ Level 4 සමත්
2.අවම වසරක ප්රයෝගික පුහුණු ලබා ඇති
3.වයස අවුරුදු 18 - 40 ත් අතර
4.කඩවත සහ පානදුර අවට අය විශේෂයි