ඩ්‍රෝවින් අනුව පැබ්රිකේෂන් කිරීමට සහා , යකඩ ගොඩනැගිලි පැබ්රිකේෂන් කිරීම පිලිබදව මනා පලපුරුද්දක් ඇති අය සදහා රැකියා අවස්ථා සදහා ස්ථිර පදනම මත වහාම බදවාගැනීමට අවශ්‍යව ඇත .
යකඩ ගොඩනැගිලි සවිකිරීම , ලිප් චැනල් සවිකිරීම ,වහල තහඩු සවිකිරීම සහ සින්ක් ඇලුමිනියම් ක්ලැඩින් සවිකිරීම පිළිබද පළපුරුද්ද අමතර සුදුසු කමක් ලෙස සලකනු ලැබේ