We are a leading organization in Pneumatic Components Imports Distributing in the island wide.
We are looking for a two dynamic and self-motivated males as Sales Representatives for our counter sales and field operations.
Qualifications:
Passed G. C. E. (O/L)
Age Between 18 – 25 Years
Computer literacy essential
Skill of working in English language
Possessing driving license
Having experience in sales is an added qualification
Contact: 0717211170 | WhatsApp: 0743643077
**************************************************
අප Pneumatic උපාංග ආනයනයකර දිවයිනපුරා බෙදාහරින ප්‍රමුඛපෙලේ ආයතනයකි.
අප ආයතනය සඳහා පහත සඳහන් තනතුර සඳහා කැපවීමෙන් සහ උනන්දුවෙන් රාජකාරී කළහැකි පුද්ගලයින් බඳවාගනු ලැබේ.
අලෙවි නිලධාරීන් (පුහුණු /නුපුහුණු)
අවශ්‍ය සුදුසුකම්
1. (අ. පො. ස.) සාමාන්‍ය පෙළ සමත්ව තිබීම .
2. වයස අවුරුදු 18 - 25 අතර වීම.
3. පරිගණක හැසිරවීම පිලිබඳ මනා දැනුමක් තිබීම.
4. වලංගු රියදුරු බලපත්‍රයක් සතුවීම.
5. අලෙවිකරණය පිලිබඳ පළපුරුද්දක් තිබීම අමතර සුදුසු කමක්වේ.
විමසීම් : 0717211170 | වට්සැප් :0743643077